අපගේ CPG වෙළඳ සන්නාමය යටතේ තෘප්තිමත්වූ පාරිභෝගික පිරිසක් සතුවීම ගැන ආපසු හැරී බැලීමේදි සතුටු වියහැකි ප්‍රධානම සාධකයකි. ශ්‍රී ලංකාවේ පාරීභෝගීක අවශ්‍යයතා කේන්ද්‍ර කොටගත් ප්‍රමුකතම ජේනරේටර් යන්ත්‍ර සැපයිමේ ආයතනයක් වශයෙන් මෙවර අසමසම දිගුකලීන වගකීම් සහතිකයක් හඳුන්වාදීම සහ ඉතා උසස් තත්වයේ CPG නිෂ්පාදන වඩාත් තරගකාරී මිලකට ලබාදීමට අවැසී තාක්ෂණික දැනූම ලබාදීමෙන් සහායවීම මෙම වෙබ් අඩවිය නීර්මාණයවීමේ මුලීක අරමුනවේ.
අප වෙත පැමිනෙණ පාරීභෝගිකයන්ගේ සියළු අවශ්‍යතා සපුරාලන අන්දමින් " තනිි සැපයුම්කරු විසඳුමක් " අප පිරිනමන්නෙමු. ලොව සුපතල ජෙනරේටර් එන්ජින් නිෂ්පාදනවන Cummins හෝ Perkins සමගින් සංයෝගවූ Stamford හෝ Leroysommer වන ලොව පිළිගත් ඕල්ටනේටරයක් සහිත හුදෙක්ම අප පාරිභෝගිකයාගේ අභිරුචිය පදනම්කොටගත් ජෙනරේටර් යන්ත්‍ර අපගේ එතෙර නිෂ්පාදකයාට නිර්දේශකොට නිපදවා ලබාදීමේ විශ්වාසනීය සේවාව අප කේෂ්ත්‍රයේ සුවිශේෂී වීමට ප්‍රබල සාධකයකි. තවද ඵ් සඳහා ඉතාමත් ජනප්‍රිය, කල්පවත්නා, ක්‍රියාකරු හිතකාමී, අවම හා දැරියහැකි පිරිවැයක් සහිත DEEP SEA(වෙළඳ නාමයකී) පාලන පුවරු සහිතවීම වැදගත් සාධනීය කරුනකී.
වැදගත් සාධකය නම්, අපගේ සියලු ජනක යන්ත්‍ර විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය තත්වයන්ට ගැලපෙන පරිදි ය. පැමිනෙන්න, අප හමුවන්න, ඔබගේ මීළඟ යන්ත්‍රය තාක්ෂණිකව කෙසේ වියුතුදැයි අප සමග සාකච්ඡා කොට තීරණය කරන්න. මෙම ප්රයත්නය ඔබට දෝශ රහිත නිවැරදි විශ්වාසනීය දේ කේෂ්ත්‍රයේ අප ලබා තිබෙන අත්දැකීම් මත ලබාදීමයි.
සියළු පරාසයන් ආවරණයවන මූලධාරිතාවය(Prime Rate) මතම පදනම්ව අප CPG ජනක යන්ත්‍ර ශ්‍රීලාංකීක වෙළඳපොලට ඉදිරිපත්කරනු ලබන්නේ හුදෙක්ම පාරිභෝගික අවශ්‍යතා කේන්ද්රකොටවේ. තවද අප නිෂ්පාදන සියල්ල කර්මාන්ත හෝ වෙළඳ ගනයට යටත්වන අතර KVA25 සිට KVA1500 දක්වා පරාසයක්පූරා විහෙදෙමින් විවෘත(Open) හෝ සංවෘත(Canopy) වශයෙන් පාරිභෝගික අවශ්‍යතා පදනම්වද වර්ගීකරනයවේ. අපරට විවිධ ප්‍රාදේශීය පාරීසරික තත්ව ගැනද සැලකිළිමත් වෙමින් අප සංවෘත විදුලි ජනක යන්ත්‍ර මෘදු යකඩ සුදු යකඩ ඇලුමීනියම් යන ලෝහමය නිමාවෙන් සහ අවම ශබ්ද නික්මීමේ තීවෘරතාවයකින් යුතුව උදා;65db(A) 1M ලෙස වුවදඔබට ලබාදීමට හැකිවීම අපගේ සුවිශේෂිතාවයයි.
අප විසින් ඔබට සපයනුලැබූ විදුලි ජනක යන්ත්‍රයේ යම් සේවා අවශ්‍යතාවන්, තාක්ෂණික ගැටළුවක් හෝ හදිසි බිඳවැටීමකදී එය ක්ෂණයෙන් නිරාකරනයදීම අප තාක්ෂණික අංශය සතු ප්රබලතාවයයි. ඵතුලින් ගොඩනඟාගත් පාරීභෝගික විෂ්වසනීයත්වය දිනෙන් දින අප CPG නිෂ්පාදන මිලදී ගැනීමට උත්සුකවන්නන් තහවුරු කරනුලබයි. තවද දිවයිනෙ ඇතිවන හදිසි තත්වයන්හිදි අප තාක්ෂණික සහාය සේවා සඳහා සම්බන්ධ විමට දු.ක අංක 0776078427 ඇමතිමෙන් පැය24 පුරා ඔබහට පහසුකම් සලසා ඇත. සැ.යු: මෙම සේවාව ලබාගැනිමට සුදුසුකම් ලබන්නේ අප ආයතනය වෙතින් විදුලි ජනක යන්ත්‍ර මිලදීගත් පාරීභෝගිකයන්හට පමණී
අප විසින් අලෙවි කරනු ලබන CPG විදුලි ජනක යන්ත්‍ර සඳහා අවශ්‍ය අව්‍යාජ අමතර කොටස් හා උපාංග ඉතාම පහසු මිලගණන් යටතේ පාරීභෝගිකයනහට වසර 20ක සහතික කල කාලසීමාවකට නොවෙනස්ව හා අඛණ්ඩව ලබාදීමට අප බැඳී සිටී. අමතන්න- 0776078427
ඔබට අවශ්‍ය උත්පාදක ධාරිතාව පිළිබඳ සාමාන්‍ය අදහසක් තිබේනම්, ඔබේ ව්‍යාපාරයට/ව්‍යාපෘතියට වඩාත් ගැලපෙන එක් යන්ත්‍රයක් පහතින් තෝරා ගන්න. එසේ නොමැතිනනම් "දෙවන ක්‍රමය" අනුගමනය කිරීමට ඊලඟ පියවර" වෙත යන්න.
ශ්‍රේණිගත කිරීම : මූල ධාරිතාවය පදනම්ව
වෝල්ටීයතාවය : 3P/400V/50Hz
ඔබගේ විදුලිජනක යන්ත්‍රයේ කුමන ආකාරයේ හෝ සේවා කටයුත්තක අවශ්‍යතාවයක් තිබේනම් අප අමතා ඵ් සඳහා තාක්ෂණීක ශිල්පී සේවා ලබාගැනිමට දිනයක් හා වේලාවක් වෙන්කරවාදී ඔබට සහායවිමට අප සූදානම්. තවද ඵමඟින් ඔබ මිලදි ගැනීමට බලාපොරොත්තුවන මීළඟ විදුලිජනක යන්ත්‍රය සඳහා අප කෙතරම් තාක්ෂණීක හා පාරිභෝගික සේවා සැපයිමට යෝග්‍යදැයි ඔබටම වටහාගන්න. අමතන්න-0776078427
• ඔබගේ අවශ්‍යතා සඳහා අඛන්ඩ බලසැපයුමක් ලබාදීමට හැකිවීම
• ස්ථාවරව සැකසුසේවා රටාවකට අනුගතව නඩත්තුව නිවැරදි කාල පරාසයන්තුල සිදුවීම
• හදිසි බිඳවැටීම් දැනුම්දීමකදී ප්‍රමුඛතා ලැබීම
• සේවා ගාස්තු හා අමතර කොටස් සඳහා විශේෂ වට්ටම්
• සුමට හා ගැටළු රහිත ක්රීයාකාරීත්වය හේතුවෙන් පාරිභෝගිකයාට ලැබෙන මානසික සුවය
• ඉතා ඉහල කාර්යක්ෂමතාව හා විෂ්වාසනීයත්වය
ඔබගේ ඉල්ලුමට සරිලන අවශ්‍ය විදුලිජනක යන්ත්‍ර ධාරිතාව තෝරාගැනිම පිළිබඳව යම් නිෂ්චිත අදහසක් පලමු ක්‍රමය යටතේ නොමැතිනම්, කරුණාකර ඔබට සහය වීමට පහත තොරතුරු සපයන්න. ඔබේ තේරීම විය යුත්තේ A, B, හෝ C කාණ්ඩ වලින් 1 ක් පමණි. (උදා- මම "B" තෝරා ගන්නේ නම්, 30A හෝ 60A යටතේ ඇති සම්බන්ධතා ගණනද තෝරා ගත යුතුය) වැඩිදුර තාක්ෂණීක සහය සඳහා 0776078427 අමතන්න
A) වර්ථමානයේ ව්‍යාපාරික ස්ථානයට ලං.වී.ම/ලං.වී.ස අයත් විදුලිබල සැපයුමක් ලබා නොමැති අවස්ථාව:-
B) වර්ථමානයේ ව්‍යාපාරික ස්ථානයට ලං.වී.ම/ලං.වී.ස අයත් විදුලිබල සැපයුමක් ලබා ඇති අවස්ථාව;
ඵහි ඇම්පීයර අගය සහ ලබාගත් සම්බන්ධතා සංඛ්‍යාව:
හෝ
C) වර්ථමානයේ ව්‍යාපාරික ස්ථානයට ලං.වී.ම/ලං.වී.ස අයත් කොන්ත්‍රාත් තොගඉල්ලුම් අය පදනම මත විදුලිබල සැපයුමක් ලබා ඇති අවස්ථාව;
ඉහත A) කාණ්ඩයට හෝ B) අයත්නොවි ඔබ ව්‍යාපාරයටම වෙන්වු ට්රාන්ස්පෝමරයක් මඟින් විදුලි සැපයුම ලබාගන්නේ නම් ඵහි ධාරිතා අගය පිළිබඳ තොරතුරු අපවෙත ලබාදීමට කටයුතුකරන්න. වැඩිදුර තාක්ෂණීක සහය සඳහා 0776078427 අමතන්න
(උදා: කේ.වී.ඵ් 100 , කේ.වී.ඵ් 250)
Max. size: 128.0 MB
ජනක යන්ත්‍ර අඛණ්ඩ ලෙස භාවිතය හෝ ප්‍රධාන විදුලීය බිඳවැටීමකදී පමනක් භාවිතය යන කුමන ආකාරයට වුවද විධිමත් හා නිසි නඩත්තු කිරීම මිල අධික බිඳවැටීම් යථාවත් කිරීමට ගතවන කාලයද වළකයි. උත්පාදක යන්ත්‍ර කොටස් ගෙවීයාම ඔබට වළක්වා ගත නොහැකි දෙයක් වන නමුත් ඔබට අපහසුතාවයට පත්වීම වළක්වා ගත හැකිය. බිඳවැටීම වැළැක්වීම සඳහා හොඳම විසඳුම, ඔබේ ජනක යන්ත්‍රයට නිතිපතා සේවය කරන විශේෂඥයෙකු තබාගැනිම මඟින් සහතික වන්න.
CPG වෙළඳ නාමය යටතේ ඔබට නිෂ්පාදකයාගේ පුළුල් වගකීම් සහතිකයක් ගනුදෙනුකරුවන්ට කරදරයකින් තොර සහ සුවපහසු වාතාවරණයක් ලබා දීම සඳහා, අප විසින් පිරිනමන වගකීම් සහතිකය මාස 12 සිට 60 දක්වා පරාසයක පවතී අපගේ විදුලිබල උත්පාදක යන්ත්‍රවල විශ්වසනීයත්වය පාරිභෝගික සේවයේ වගකීම මගින් ශක්තිමත් වන බව අප සහතික කරමු.
විදුලි ජනක යන්ත්‍ර නඩත්තු පුහුනු පාඨමාලා අපගේ සියලු පාරිභෝගීක අවශ්‍යතා අනුව දේශීය හා විදේශීය වශයෙන් සකස්කොට පවත්වනු ලබන බැවින් ගුනාත්මක ඉතා උසස් නව තාක්ෂණික දෑනුම ලබාදීම අපගේ අරමුණවේ.
"විදුලි ජනක යන්ත්‍රයේ වැදගත් ස්ථාන 25හේ පරීක්ෂාව"
ගැඹුරු තාක්ෂණික විශ්ලේෂණයකට අපි වඩාත් වැදගත් කොටස් අධීක්ෂණය කරමු සමාන්‍යයෙන් සිදුකරන සේවාවන්ට පරිබාහිරව (පෑ.250 හෝ මාස 6යේ),ඔබගෙ විදුලි ජනක යන්ත්‍රය ඕනෑම හදිසි අවශ්‍යතාවයකදි නිසියාකාරව ක්‍රියාත්මක වීමට යෝග්‍ය මට්ටමේ පවතින්නේද යන්න ඔබට විශ්වාශයෙන් තහවුරුකල හෑකිද? අමතන්න- 0776078427
Copyright 2020 Circom Power Technologies (Pvt) Ltd. All Rights Reserved.